බිඳ වැටුණු ප්‍රේමය ගැන ලතැවුණු සුරූපී පෙරපාසල් පාලිකාව ජීව්තය අත්හරී.. මොනරාගලින් ඇසෙන අනුවේදනීය කතාව මෙන්න

ඇය ඇත්තෙන්ම සුරූපී තරුණියක්.. ඒ විතරන් නෙවෙයි, කුඩා දරුවන් එක්කම ගැවසුණු ඔවුන්ගේ සිත් හඳුනාගත් ආදරණීය තැනැත්තියක්..

මේ ඇසෙන්නේ ඇය ගැන ඇසෙන සංවේදී පුවතයි.. රාමචන්ද්‍රන් ඉන්ද්‍රාදේවී, වයස අවුරුදු 29ක සුරූපී කාන්තාවක්..

පෙම්සබඳතාව බිඳවැටුණු සිත්තැවුලෙන් මොනරාගල නක්කල යොවුන් ගම්මානයේ පදිංචිව සිටි මේ පෙරපාසල් පාලිකාවක් ඊයේ තම නි‍වසේදී ගෙල වැලලාගෙන මියගොස් ඇතැයි මොනරාගල පොලීසිය පවසනවා..

ඇය මොනරාගල නක්කල යොවුන් ගම්මානයේ පදිංචිව සිටි ඇති අතර නක්කලවත්ත භාරතී පෙර පාසලේ පාලිකාවක් ලෙස කටයුතු කළ බවට වාර්තා වෙනවා..

ප්‍රේම සම්බන්ධතාවයක් කඩවීම නිසා ඇය මෙලෙස සියදිවි හානි කරගෙන ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇතැයි මොනරාගල පොලීසිය වැඩිදුරටත් පවසා තිබුණා..