පොලිසියේ සමහර වැඩ නවත්වා යුක්තිය මෙහෙයුම් වැඩි කරනවා - පොලිස්පති

 
පොලිස් කාර්යක්ෂමතාවය අඩු සහ ඵලදායිතාවය අඩු සමහර අංශ නවතා දමා එම නිලධාරීන් මෙම මෙහෙයුම් සඳහා යොදවගන්නා බවට පොලිස්පතිවරයා ප්‍රකාශ කර තිබේ.

පොලිස්පති කටුවාපිටිය දේවස්ථානයට ගිහින්! පාස්කු බෝම්බයෙන් තුවාල ලැබූවන්ගේ සුවදුක් විමසයි! වියලි ආහාර ද්‍රව්‍යයත් බෙදා දෙයි! VIDEO

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා කටුවාපිටිය බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලැබූවන්ගේ තත්ත්වය සොයා බැලීම සදහා පාස්කු ඉරිදා දිනයේදී කටුවාපිටිය ප්‍රදේශයේ සංචාරයක නිරත විය. එහිදී වියලි ආහාර බෙදා දීමක්ද ඒ මහතා විසින් සිදුකළේය.

යුක්තියේ මෙහෙයුම අවසන් කරන දිනය පොලිස්පති කියයි

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ මෙහෙයවීම යටතේ මාස කිහිපයක් පුරා අඛන්ඩව ක්‍රියාත්මක වූ යුක්තියේ මෙහෙයුම අවසන් වන්නේ, පාතාලය සහ මත්ද්‍රව්‍ය මෙරටින් සම්පූර්ණයෙන් අතුගා දැමීමෙන් පසු පමණක් බව පොලිස්පති වරයා සඳහන් කළා.

මේ වැඩේ කරන්න බැරි අය නිලඇඳුම ගලවලා යන්න - අමාත්‍ය ටිරාන් අලස්

 
ඇතැම් ප්‍රදේශවල සිවිල් ආරක්ෂක කමිටු පිහිටුවීමේදී පොලිස් නිලධාරීන් විසින් වැරදි තොරුතුර ලබාදී ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරන් අලස් මහතා පවසයි. 
එහිදී අමාත්‍යවරයා පවසා සිටියේ, එවැනි වැරදි තොරතුර ලබාදුන් නිලධාරීන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවය.