වසර 12 කට පසු, යළි රංගනයට පිවිසෙන ජනප්‍රිය නිළි කාංචනා මෙන්ඩිස් – හේමාල් රණසිංහ සමඟින් සිනමාවට

කාලයක් තිස්සේ රංඟනයෙන් ඇස නොගැටුණාට, ‘කාංචනා මෙන්ඩිස්’ කියන නම කිසිදා අමතක නොවන නමක්.

ඒ තරමට ඇය එකල දිනූ ජනප්‍රියත්වය අති මහත්.

විවාහයත් එක්ක විදේශයක වෙසෙන ඇය, ඉඳහිටක ලංකාවට ඇවිත් යන්නත් අමතක කරන්නෙ නෑ.

මෑතකදිත් කාංචනා එහෙම ඇවිත් ගියා ඔබට මතක ඇති.

ඒ කොහොම නමුත් ඇයට ආදරේ කරන කවුරුත් බලාපොරොත්තුවෙන් ඉන්න කාරණාවක් තමයි, ඇයව යළි නිර්මාණ ඔස්සේ දැකබලා ගන්න එක.

ඔන්න එහෙම බලාපොරොත්තු ඇතිව ඉන්න කාටත් සුබ ආරංචියක් අසිතා මෙන්ඩිස් සිය මුහුණු පොතේ සටහන් කරලා තිබුණා.

ඒ සේයා රූ ගොන්නක් එක්ක.

Related Posts:

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by