ලංකාවේ දීපිකා එයාද..? දීපිකා පදුකෝන් වගේ කාවින්ද්‍යා අදිකාරිගේ හැමෝම කතාවෙන ස්ටෝරී එක...(PHOTOS)

දීපිකා පදුකෝන් කියන්නේ හැමෝම ආදරය කරන ජනප්‍රියම කෙනෙක්.

ඒ ඇය අතුල සහ සමිතගේ ආදරණිය දියණිය වීම හේතුවෙන්. ඇය මේ වන විට නම් විවාහාකයි.

අතුල සමිතා දෙන්නාගේ ජීවිතේ වගේම කවී ගත කරන්නෙත් හරිම ආදරණීය නිදහස් ජීවිතයක්.

ඇයට ගීත ගායනා කරන්න වගේම නිවේදනයටත් ඇය දක්ෂයි.

මේ වෙද්දි කාවින්ද්‍යා අදිකාරි කියන චරිතය හැමෝම ආදරය කරන කෙනෙක් වෙන්නේ ඇයගේ ජීවිතේ ශක්තිමත්භාවය නිසාමයි.

කොහොම වුණත් මේ දිනවක කාවින්ද්‍යා අදිකාරි පළකළ ස්ටෝරි එකක් නිසා ඇය ගැන මේ වෙද්දි බොහෝ දෙනෙක් කතා බහ කරනවා.

බලන්නකෝ ඇය පළ කළ සටහන.

Related Posts:

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by