ශනූට නම් ඉතින් එයාගේ චුන්ගා නැතුවම බැහැනේ කාලෙකින් සෙට් වුණු ඒ දෙන්නා..(PHOTOS)

ශනුද්‍රි ප්‍රියසාද් කියන්න්‍රෙ මේ වෙද්දි ලංකාවේ බොහෝ ගෑනු ළමයින්ගේ රෝල් මොඩ්ල් එකක්ං ඒ තරම් ඇය මේ වෙද්දි ඇයගේ වටිනාකම් හදාගෙන ඉන්නවා.

 හැම අතින්ම ලස්සන වැදගත් වටිනාකම් සහිත ගෑනු ළමයෙක් වෙන ශනුද්‍රිව හැමෝම හදුන්වන්නේ මල්‍ටි ටැලන්ටඩ් කෙනෙක් විදියට. 

 පෙම්වතෙක් හිටියත් නැතත් ඇය ඇය වෙනුවෙන් ඇය කැමති හැමදේම ඇයගේ උත්සාහයෙන් කරපු ගෑනු ළමයෙක්. 

 ඉතින් ශනුද්‍රි මේ වෙද්දි හැමෝගෙම ආදරේ දිනා ගන්න අතරේ එයාග්‍රෙ ජීවිතේ වටිනාම අය වෙනුවෙන් කාලය ගත කරන්නත අමතක කරන්නේ නැහැ. 

 ඉතින් බලන්නකෝ එයාගේ චූටි චුන්ගා සාරන්‍යාව එයාට කාලෙකික් මුණගැහිලා.